A meeting for the landless in Thelippalai Varthakawilan of Jaffna District Fishery Solidarity Movement,තෙලිප්පලෛයි වර්තකවිලාන් හී ඉඩම් නොමැතිවූවන් සඳහා රැස්වීමක් 2022 ජුනි මස 30 වන බ්‍රහස්පතින්දා දින
A meeting for the landless in Thelippalai Varthakawilan of
Jaffna District Fishery Solidarity
Movement was held on Thursday 30th June 2022 in that village.
Here they expressed their willingness to establish a
permanent membership with the National Fishery Solidarity Movement and the
Jaffna District Fishery Solidarity Movement and they expressed their
willingness to enter into the saving system.
They agreed to create a district network that works with the
landless. The meeting was led by Mr. Inbanayagam, District Coordinator of
Jaffna District Dhiwara Solidarity Movement.
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තෙලිප්පලෛයි වර්තකවිලාන් හී ඉඩම් නොමැතිවූවන් සඳහා රැස්වීමක් 2022 ජුනි මස 30 වන බ්‍රහස්පතින්දා දින එම ගම්මානයේ දී පැවැත්විණ. මෙහිදි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ බද්ධ වු ස්ථිර සාමාජිකත්වයක් ඇති කිරීමට ඔවුන් කැමැත්ත පල කළ අතර ඉතිරි කිරීමේ ක්‍රමවේදයට අවතීර්ණ වීමට ඔවුන් කැමැත්ත පල කරන ලදී. ඉඩම් අහිමිවූවන් සමඟ ක්‍රියාකරන දිස්ත්‍රික් ජාලයක් බිහි කර ගැනීමට ඔවුන් එකඟත්වය පළ කරන ලදී මෙම රැස්වීම සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහෙයවීම් කරන ලදී.