News

Meeting for landless people in Urumbirai Sarathwathi village,June 07, 2022.උරුම්බිරායි සරත්වතී ගම්මානයේ ඉඩම් නොමැති පුද්ගලයින් සඳහා රැස්වීම, 2022 ජුනි මස 07

Several landless Urumbirai participants participated in this event
which was held on 7th June 2022 under the auspices of Jaffna District Fisheries
Cooperation for the Landless in Urumbirai Sarathwathi Village.

උරුම්බිරායි සරත්වතී ගම්මානයේ ඉඩම් නොමැති පුද්ගලයින් සඳහා  රැස්වීමක් යාපනයේ දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් 2022 ජුනි මස 07 වන දින පැවැත්විණ මේ සඳහා උරුම්බිරායි ඉඩම් අහිමි පුද්ගලයින් කිහිපදෙනෙකු සහභාගි වුහ.

Leave A Comment