Presenting fisheries policy to local authorities and making them aware of the need for a fisheries policy.ප්‍රාදේශීය පාලකයින් හට ධීවර ප්‍රතිපත්තිය පිළිගැන්වීම හා ධීවර ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කීරීම.
A Member of Parliament from the Rathgama Pradeshiya Sabha and other
members of the Parliament participated in this event to present the Fisheries
Policy to the local authorities and to make them aware of the need for a
Fisheries Policy. The contents of the policy were briefly discussed. The main
focus was on fisheries issues in the South. At the same time, the World Labor
Dialogue shared views on the World Labor Charter. A special idea was the
discussion in the Pradeshiya Sabha
ප්‍රාදේශීය පාලකයින් හට ධීවර ප්‍රතිපත්තිය පිළිගැන්වීම හා ධීවර ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කීරීම සඳහා රත්ගම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු ඇතුළු දේශාපාලන සභිකයෙකු මේ සඳහා සහභාගි විය. මෙහිදි ප්‍රතිපත්තියේ අඩංගු කරණු පිළිබඳව සැකෙවින් සාකච්ඡා කරන ලදී. මෙහිදි ප්‍රධාන වශයෙන් දකුණේ ධිවර ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමු කෙරෙිණි. මේ සමඟම ලෝක කම්කරු සංවාද සංවිධානය ඉදිරිපත් වු ලෝක කම්කරු ප්‍රඥප්තිය පිළිබඳව අදහස් බෙදා ගන්නා ලදී. මෙහිදි විශේෂ අදහසක් වූයේ ප්‍රාදේශීය සභාව තුළ සාකච්ඡා වන කරුණුවලට වඩා මෙවැනි කරුණු අතිශය වැදගත් බවයි මේ නිසා මෙවැනි කරුණු සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දීමට කටයුතු සලස්වන බව මෙහිදි සඳහන් විය.