News

Fishermen and Skippers Awareness on Waste Management and Plastics Uses Friday, June 10, 2022, අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්ලාස්ටික් භාවිතයේ ආදීනව පිළිබඳව ධීවර ගැනියන් සහ ස්කීපර්ලා දැනුවත් කිරීම 2022 ජුනි මස 10 වන සිකුරාදා

Fishermen and Skippers’ Awareness on Waste Management and the Use
of Plastics was held on Friday 10th June 2022 with the participation of 24
fishermen from Kodbe Fisheries Harbor in Trincomalee District. Awareness was
given on how solid waste, including plastics, directly and indirectly affects
the fisheries industry and its adverse effects on the sustainable fisheries
industry. Mr. Sajeeva Chamikara was the resource person for this occasion and
Francis Raja of the National Fisheries Solidarity Movement.

අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්ලාස්ටික් භාවිතයේ ආදීනව පිළිබඳව ධීවර ගැනියන් සහ ස්කීපර්ලා දැනුවත් කිරීම 2022 ජුනි මස 10 වන සිකුරාදා දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොඩ්බේ ධීවර වරායේ ධීවරයින් 24 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ධීවර කර්මාන්තය කෙරෙහි සාජුව හා වක්‍රව බලපෑම් ඇති කරන ආකාරය හා තිරසර ධීවර කර්මාන්තයට එයින් සිදුවන අහිතකර බලපෑම පිළිබඳව මෙහිදි දැනුවත් කරන ලදී. මෙම අවස්ථාවට සම්පත්දායකත්වයෙන් සජීව චාමිකර මහතා සම්බන්ධ වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රැන්සිස් රාජන් මහතා සහ ප්‍රියංකර කොස්තා මහතා ද  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කේ එච් නිශාකා රංගනී මහත්මිය ද සම්බන්ධ වූහ.

Leave A Comment