මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මාසික තරුණ හමුව 2022 අප්‍රියෙල් මස 24 වන ඉරුදින කේපාපිලවු අන්තෝනි මුනිඳුන්ගේ භූමියේදී පැවැත්විණ. මෙහිදි තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත් වු අතර පැළ සිටුවීමක් ද සිදු කෙරිණි මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 16 දෙනෙකු පමණ සහභාගි වූහ.