News

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ලපහළ ගොඩපන්විල පැළ සිටුවීම, දකුණේ ධීවර සංවිධානය, ගාල්ල දිස්ත්‍රික්කය,2022 පෙබරවාරි මස 04 වන සිකුරාදා

දකුණේ ධීවර සංවිධානය ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික නිදහස් දිනය අරභයා පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරය ගාල්ලපහළ, ගොඩපන්විල ප්‍රදේශයේ පැළ කුඔුක් හා මී පැළ 125 සිටුවීම 2022 පෙබරවාරි මස 04 වන සිකුරාදා දින සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා රත්ගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදි ආරාධිතයින් විසින් පැළ සිටුවීම සිදුකළ අතර ඒ අවස්ථාව සඳහා වෙරළ සංරක්‍ෂණ අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා ද දකුණු පළාත් සභාවේ මන්ත්‍රි ආරියවංශ මහතා ද රත්ගම පොලිස්පතිතුමා ද ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් රාජ්‍ය නිලධාරීන් මාවඩවිල සහ ගිණිමැල්ලගහ තරුණ හා කාන්තා සාමාජිකාවන් ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූහ. 

Leave A Comment