මඩකලපුව දිස්ත්‍රික් කිතුල් පැළ සිටුවීමේ ක්‍රියාන්විතය කෝප්පාවලි පාසල,2022 පෙබරවාරි 05
පැළ 1000 සිටුවීමේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාර ක්‍රියාන්විතයේ මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විසින් කෝප්පාවෙලි පාසල කේන්ද්‍ර කරගනිමින් 2022 පෙබරවාරි 05 වන දින ලබා දෙන ලදී. මේ සඳහා පේර පැළ අඔ පැළ ඩ්‍රගන් ප්රුට් වැනි පැළ ලබා දීම මෙහිදි සිදු විය මෙම අවස්ථාව සඳහා සජීවිකා නිරෝෂනි ඇතුළු 13 සහභාගි වූහ.