News

මඩකලපුව දිස්ත්‍රික් කිතුල් පැළ සිටුවීමේ ක්‍රියාන්විතය, 2022 පෙබරවාරි මස 06

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් එහි තරුණ තරුණියන් හට දෙහි පැළ, පේර පැළ ලබා දීම 2022 පෙබරවාරි මස 06 වන දින සිදු කරන ලදී. මෙහිදි ඉදිරි පැළ සිටුවීම පිළිබඳව ද ගෙවතු වගා සහ කාබනික පොහොර භාවිතය, පොහොර නිෂ්පාදනය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් අවම කර ගැනීම සම්බන්ධයෙන් වීදී නාට්‍යයක් දැනුවත් කිරීමට මෙහිදි තිරණ විය මෙම අවස්ථාව සඳහා මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සජිවිකා නිරෝෂිනි මෙනෙවිය සහභාගි වූවා ය.

Leave A Comment