News

ධීවර හා කාන්තා ගැටලු හිටපු මානව හිමිකම් කොමසාරිස් සමිගුණරාසා අම්බිකාවදි මහත්මියගේ අවධානයට,மீனவம் மற்றும் பெண்களின் பிரச்சினைகள் முன்னால் மனித உரிமை ஆணையாளர் திருமதி. சற்குணராசா அம்பிகாவதி அவர்களின் அவதானத்திற்கு

 

සිලාවන්තෛයි කාන්තා සංවිධානය සහ කෝකිලායි ධීවර ප්‍රජාව හිටපු මානව හිමිකම් කොමසාරිස් සමිගුණරාසා අම්බිකාවදි මහත්මිය ඉල්ලීම පරිදි 2021 අප්‍රියෙල් මස 10 සහ 11 වන දිනයින්හී ඔවුන් සියලු දෙනා මුණ ගැසි ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම ගැටලු ක්‍රම ක්‍රමයෙන් විසඳා ගැනීමට අවශ්‍යය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට ඇය මෙහිදි පොරොන්දු වූවා ය. මේ අවස්ථාව සඳහා මුලිතිව් දිස්ත්‍රික් සම්බන්ධිකාරක පරසිතාස් සිංරාසා මහතා ද සම්බන්ධ වූයේ ය මෙම අවස්ථාව ඔවුන් වෙත උදා වූ වටිනා අවස්ථාවක් බව ඔවුන් සඳහන් කළ බව අප සම්බන්ධිකාරක සිංහරාසා මහතා සඳහන් කළේ ය.

சிலாவத்தை பெண்கள் இயக்கம் மற்றும் கோகிலாய் மீனவ மக்கள் முன்னால் மனித உரிமை ஆணையாளரின் கோரிக்கைக்கு இணங்க 2021.04.10,11 தினங்களில் இவர்கள் அனைவரையும் சந்தித்து அவர்களின் பிரச்சினைகள் தொடர்பாக உரையாடி அந்த பிரச்சினைகளை படிப்படையாக தீர்த்து வைப்பதற்கு தேவையான முதலீடு வழங்குவதற்கு உறுதியளித்தார். இந்த சந்தர்ப்பத்தில் முல்லைத்தீவு மாவட்ட இணைப்பாளர் திரு. புpரதாஸ் சிங்கராசா கலந்துக் கொண்டார். இந்த சந்தர்ப்பம் அவர்களுக்கு கிடைத்த நல்ல சந்தர்ப்பம் என திரு. பிரதாஸ் குறிப்பிட்டார்.

Leave A Comment