උතුරු පළාත් කාන්තා හඬ සංවිධානය කළ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය ඔවුන් මුහුණ දෙන වත්මන් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 30 වන දින, A discussion on the current situation of Northern Province women under the project organized by Northern Province Women’s Voice and the current problems they are facing on September 30, 2023
- by NAFSO
ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ ජල මූලාශ්‍ර සම්පත් රැක ගැනීම අරමුණු කර ගනිමින් කිරිඳි ඔය හඳපානාගල ප්‍රධාන පාලම අසල පිරිසිදු කිරීම, 2023 ඔක්තෝබර් මස 01 වන දින, On October 1, 2023, cleaning near the main bridge of Kirindi Oya Handapanagala with the aim of protecting the water resources of the Uva Wellassa Women’s Organization.
- by NAFSO
අම්පාර දිස්ත්‍රික් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සඳහා ප්රචාරක ව්‍යාපාරය (How build Social Campaign) පිළිබඳව විශ්ලේෂණයක් 2023 සැප්තැම්බර් මස 30 වන දින අක්කරපත්තුව, An analysis of the campaign (How build Social Campaign) for the Ampara District National Fisheris Solidarity Campaign on September 30, 2023
- by NAFSO