News

District Discussion of the Northern Province Fisheries Union Mannar,උතුරු පළාත් ධීවර එකතුවේ දිස්ත්‍රික් සාකච්ඡාව 022 ජුනි මස 10

District Discussion of the Northern Province Fisheries Union
was held at the Mannar District Fisheries Co-operation Movement on 10th June
2022 in the Mannar District. The discussion was attended by about 20 people

Mr. Anthony Jesudasan of the National Fisheries Cooperation
Movement and the District Coordinators were also present on the occasion.

උතුරු පළාත් ධීවර එකතුවේ දිස්ත්‍රික් සාකච්ඡාව මන්නාරම දිස්ත්‍රික්කයේ 2022 ජුනි මස 10 වන දින මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේදී පැවැත්විණ. විශේෂයෙන් දැනට පවතින ධීවර ගැටලු තහනම් පන්න ක්‍රම භාවිතය නීල ආර්ථික ක්‍රියාවලියෙන් ධීවර කර්මාන්තයට සිදුවන බලපෑම කච්චතිව් දූපත ඉන්දියාව අත්පත්කර ගැනීමට ගන්නා උත්සහ සහ වැනි ධීවරයන්ට බලපාන බොහෝ කරුණු මෙහිදි සාකච්ඡා විය. මේ සඳහා 20 පමණ පිරිසක් සහභාගි වූහ තවද මෙම ගැටලු ඇතුළු පෙත්සමක් උසස් නිලධාරීන්ට ලබා දෙන ලෙසට මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතා ද දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් ද සම්බන්ධ වූහ.

Leave A Comment