NAFSO, provides financial facilities to women in the Mannar | නැෆ්සෝ මන්නාරමට මූල්‍යමය පහසුකම් සළස්වයි
NAFSO Sri Lanka provide financial assistance up to Rs. 50,000 per woman for uplift the economic situation through Income Generation Programs with the financial support of WhyHunger organization at USA. This was done at DIFSO office in Mannar, where a goods distribution program was also held there.
Altogether, we are thankful to women who are our backbone of NAFSO and their decisive role they play in this social transformation process, Herman Kumara Wijethunge, national convener, NAFSO concluded the session we held with grèat success.
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (නැෆ්සෝ) ඇමර්කාවේ WhyHunger ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව කාන්තාවගේ ආර්තික තත්වය නගාසිටුවීම සඳහා ආදායම් උතපාදන වැඩසටහන් මගින් එක් කාන්තාවකට රුපියල් පනස්දාහක් (50000) බැගින් මූල්‍ය ආධාරයක් පිරිනමන ලදී. මෙය මන්නාරම ඩිෆ්සෝ කාර්‍යාල පරිශ්‍රයේදී සිදුකරනු ලැබූ අතර එහිදී, භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් ද සිදුකරනු ලැබීය. නැෆ්සෝ සංවිධානයේ ජාතික කාන්තා සම්බන්ධීකාරක හා ශ්‍රී විමුක්ති සංවිධානයේ සම්බන්ධීකාරක සුබාෂිනී දීපා මෙනවිය පැවසුවේ මෙය ආසියානු පැසිෆික් සංසදයේ සහයෝගය ඇතිව සාමය පිළිබඳව අපගේ ස්ත්‍රීවාදී සහභාගීත්ව ක්‍රියාකාරී පර්‍යේෂණ (FPAR ) ක්‍රියාවලියේ ප්‍රතිපලයක් බවයි. තවද, මෙමගින් උතුරු පළාත්, මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල යුද්ධයෙන් විපතට පත් කාන්තාවන් සහ අවතැන් වූ කාන්තාවන් පදිංචිකිරීමේ සහ ජීවනෝපාය ගැටලු හඳුනාගැනීමට උපකාරී වූ බවයි.
ඉතාමත් සාර්තක ලෙස අවසන් වූ මෙම වැඩසටහනට සහභාගී වූ නැෆ්සෝ සංවිධානයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පවසුවේ “සමස්තයක් ලෙස නැෆ්සෝ අපගේ කොඳුනාරටිය වන කාන්තාවන්ට සහ සමාජ පරිවර්තන ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්‍යබාර්‍යක් ඉටුකරන කාන්තාවන්ට අප ස්තූතිවන්ත වන” බවයි..