News

Targeted Group Meeting with Landless People in Urumbirai Selvapuram Village, Jaffna, June 06, 2022, යාපනයේ උරුම්බිරායි සෙල්වපුරම් ගම්මානයේ ඉඩම් නොමැති පිරිස් සම්බන්ධ කරගනිමින් ඉලක්ක ගත කණ්ඩායම් රැස්වීම, 2022 ජුනි මස 06 වන දින

The Jaffna District Fisheries Solidarity Movement held a targeted
group meeting in Urumbirai Selvapuram village in Jaffna on June 06, 2022 under
the chairmanship of Inbanayagam, Coordinator, Jaffna District Fisheries
Cooperative Movement.

 යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් යාපනයේ උරුම්බිරායි සෙල්වපුරම් ගම්මානයේ ඉඩම් නොමැති පිරිස් සම්බන්ධ කරගනිමින් ඉලක්ක ගත කණ්ඩායම් රැස්වීමක් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතාගේ මූලිකත්වයෙන් 2022 ජුනි මස 06 වන දින පැවැත්විණ.

Leave A Comment