News

The Round Table discussion to ratify the C-188 fisheries convention of ILO in Sri Lanka,ILO ජාතික කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද C-188 ධීවර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වන වටමේස සාකච්ඡාව, ஐடுழு தேசிய தொழிலாளர் இயக்கம் மூலம் உறுதிப்படுத்தப்பட்ட ஊ- 188 மீனவ சங்கம் இலங்கையில் செயற்படுத்துவது தொடர்பான வட்டமேசை கலந்துரையாடல்

 A Round Table discussion
was held toward to ratify the C-188 fisheries convention which was adapted by
ILO at the Ranuka Hotel in Colombo on 20 January 2022. It seemed that there was
a more practical discussion among the representatives from government and
fisheries communities. Mr. Anthony Jesudasan, Program Coordinator of People’s
to people dialogue on sustainable development set the objective and welcome the
participants in the program. Mr. Thomas Kribe, from ILO addressed the meeting
about the C-188 fisheries convention and fisher communities. A representative
from Northern Province Fisher People Unity explained the existing situation of
the fisher community and issues of them. Mr. Chinthan De Silva Coordination
Secretary from Fisheries Ministry addressed the 
meeting regarding the practical situation of this intervention and
initiatives of the C-188 fisher convention

Dr. Gayathri Lokuge, from
Poverty Analyze Center explained the policies and structural gaps related to
ILO convention.  Mr. Wasanthan, Senior
Assistant Secretary involved explaining the challenges of ratifying the C-188
fisheries convention. As well as, Mr. Herman Kumara, National Convener of
National Fisheries Solidarity Movement addressed the meeting explaining the
challenges and the way of facing to the challenges in the process of ratifying
the ILO C-188 fisher convention in the Sri Lankan context. The representatives
from the government sector, civil organizations, District Coordinators  from Trincomale, Mannar, Ampara, Galle,
Matara, Jaffna, Killinochchi, Kaluthara and Gampaha districts, representatives
from Northern Province Fisher People Unity and representatives of National
Fisheries Solidarity Movement such as Priyankara Costa, Lavina Hasanthi,
Francis Rajan, Pradeep Laksiri and Nuwan Pradeep participated in the meeting.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික ධීවර වෘත්තීය සංගමය විසින් සංවිධානය කළ ෂඛධ ජාතික කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද C -188 ධීවර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වන සාකච්ඡාව 2022 ජනවාරි මස 20 වන බ්‍රහස්පතින්දා දින කොළඔ රේණුකා හෝටලයේදී පැවැත්විණි. මෙම අතිශය ප්‍රායෝගික මුහුණුවරක් ගත් වටමේස සාකච්ඡාවක් විය. එක් අතකින් ධීවර ප්‍රජාව නියෝජනය කරමින් සිටින ධීවර නායකයින් මෙන් ම රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරමින් පැමිණ රාජ්‍ය නිලධාරින් ද මෙහි එකවරම කරුණු කාරණා ගොනු කොට ඉදිරිපත් කිරීම මෙහි ප්‍රායෝගික බව මනාව කියාපාන්නකි. වටමේස සාකච්ඡාවේ ආරම්භය සනිටුහන් කරමින් සාමය හා තිරසර සංවර්ධනය සඳහා වන ජනතා එකතුවේ සම්බන්ධිකරක ඇන්තනී ජේසුදාසන් මහතා පැමිණ සිටින්නන් පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම සිදු කරන ලදී. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තෝමස් ක්‍රිම්බ් මහතා C -188 ධීවර සම්මුතිය හා ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ අතර උතුරු පළාත් ධීවර එකතුව විසින් උතුරු පළාතේ ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළහ. පසුව ධීවර අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි සම්බන්ධිකරණ ලේකම් චින්තන් ද සිල්වා මහතා මෙහි ප්‍රායෝගික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන ලදී. 

ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියට අදාළ ධීවර අංශයේ ප්‍රතිපත්ති හා ව්‍යූහාත්මක පරතරය පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ආචාර්ය ගයාත්‍රි ලොකුගේ විසින් ඉදිරිපත් කළ අතර ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියේ ද C-188 ධීවර සම්මුතියේ මුලපිරීම් පිළිබඳව ධීවර අමාත්‍යාංශයේ එහි සම්බන්ධිකරණ ලේකම් චින්තන් ද සිල්වා මහතා අදහස් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා සන්දර්භය තුළ C-188 ධීවර සම්මුතිය තහවුරු කිරීමේ අභියෝග පිළිබඳව ජේ්‍යෂ්ඨ සහයක ලේකම් වසන්තන් මහතා ඉදිරිපත් කරන ලදී. C-188 ධීවර සම්මුතිය තහවුරු කිරීමේදී අප මුහුණ පාන අභියෝග හා ඒවාට මුහුණ දී ඉදිරිය කරා ගෙනයෑම සම්බන්ධයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන් ද සිවිල් සංවිධානවල නියෝජිතයින් ද ත්‍රීකුණාමලය මන්නාරම අම්පාර ගාල්ල මාතර යාපනය කිලිනොච්චිය කළුතර මීගමුව සම්බන්ධිකාරකවරුන් ද උතුරු පළාත් ධීවර එකතුවේ සාමාජිකයින් ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතා ද ලවීනා හසන්ති මහත්මිය ද ප්‍රියංකර කොස්තා මහතා ද ප්‍රැන්සිස් රාජන මහතා ද ප්‍රදීප් ලක්සිරි මහතා ද නුවන් ප්‍රදීප් මහතා ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.

நடைபெற்றது. மீனவ மக்களை பிரதிநிதித்துவம் வகுத்த மீனவ தலைவர்கள், அரச துறை சார்ப்பில் கலந்துக் கொண்ட அரச அதிகாரிகள் இங்கு கருத்துக்களை முன் வைத்தனர். இங்கு ஆரம்ப செயற்பாடாக சமாதானம் மற்றும் நிலைபேறான அபிவிருத்தி தொடர்பான மக்கள் ஒன்றியத்தின் இணைப்பாளர் திரு. அன்டனி ஜேசுதாசன் மூலம் வரவேற்பு மற்றும் நோக்கவுரை முன்வைக்கப்பட்டது. சர்வதேச தொழிலாளர் அமைப்பின் திரு. தோமஸ் அவர்கள் ஊ -188 மீனவ பிரகடணம் மற்றும் மீனவ மக்கள் தொடர்hக கருத்துகiளை தெரிவித்தார்.

 

வடமாகாண மீனவ ஒன்றியம் மூலம் வடமாகாண மீனவர்கள் முகம் கொடுக்கும் பிரச்சினைகள் தொடர்பாக கருத்துகளை முன் வைத்தது. பின்பு மீனவ அமைச்சு சுhர்பாக அதன் இணைப்பு செயலாளர் திரு.சின்தனத சில்வா அவர்கள் தனது கருத்துக்களை தெரிவித்தார். சர்வதேச தொழிலாளர் பிரகடணம் தொடர்பாக மீனவ கொள்கையின் ஆளுமை பகுப்பாய்வு நிலையத்தின் கலாநிதி கயாத்திரி லொகுகே மூலம் முன் வைத்ததோடு  ஊ -188 பிரகடணம்  தொடர்பாகவும் கருத்துகளை தெரிவித்தார். இப்பிரகடணத்தை உறுதிப்படுத்தும் போது ஏற்பட்ட சவால்கள் தொடர்பானக சிரேஷ்ட உதவி செயலாளர் திரு. வசந்தன் முன் வைத்தார். மேல் கூறப்பட்ட பிரகடனத்தை உறுதிபடுத்தும் போது நாம் முகம் கொடுக்கும் சவால்கள் மற்றும் அதை எதிர்நோக்கி செல்லுதல் தொடர்பாக தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் தேசிய அமைப்பாளர் திரு ஹர்மன் குமார அவர்கள் கருத்து தெரிவித்தார். இந்த சந்தர்ப்பத்தில் இங்கு வருகை தந்த அரச அதிகாரிகள், சிவில் அமைப்புகளின் பிரதிநிதிகள், திருமலை, மன்னார், அம்பாறை, காலி, மாத்தறை, யாழ்ப்பாணம் களுத்தறை, கிளிநொச்சி, நீர்கொழும்பு ஆகிய மாவட்டங்களின் இணைப்பாளர்களும் வடமாகாண மீனவ ஒன்றிணைப்பின் அங்கத்தவர்களும் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் திரு. அன்டனி ஜேசுதாசன், திருமதி. லவினாஹசன்தி, திரு. பிரியங்கர, திரு.பிரன்சிஸ் திரு. ராஜன், திரு. லக்சிரி, திரு. நுவன் ஆகியோர் கலந்துக் கொண்டனர்.

Leave A Comment