Special discussion for landless people in Selvapuram village, Urumbirai, Jaffna district on Wednesday 27th July 2022,යාපනය දිස්ත්‍රික් උරුම්බිරායිහි සෙල්වපුරම් ගම්මානයේ ඉඩම් අහිමි වු පුද්ගලයින් සඳහා විශේෂ සාකච්ඡාවක් 2022 ජූලි මස 27 වන බදාදා දින,யாழ்ப்பாண மாவட்ட உரும்பிராய் செல்வப்புரம் கிராமத்தில் காணி இல்லாதவர்கள் தொடர்பான கலந்துரையாடல் 2022.07.27 புதன்
A special discussion for the
landless people of Selvapuram village in Urumbirai of the Jaffna District
Fishery Cooperation Movement was held in Selvapuram on Wednesday 27th July
2022. 17 landless people participated in this event.
Distress due to loss of land is a huge
problem faced by many people in the Northern Province, therefore it was
recommended to provide land in other parts of the government following the
recommendations of the Northern Province Land Commissioner for those who lost
their land. All the other people expressed their disapproval except for one
person. Mr. Inbanayagam, the coordinator of the Jaffna District Fishery
Cooperation Movement, conducted the event.
යාපනය
දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උරුම්බිරායිහි සෙල්වපුරම් ගම්මානයේ ඉඩම් අහිමි
වු පුද්ගලයින් සඳහා විශේෂ සාකච්ඡාවක් 2022 ජූලි මස 27 වන බදාදා දින සෙල්වපුරම්හි පැවැත්විණ
මෙම අවස්ථාව සඳහා ඉඩම් අහිමිවූවන් 17 දෙනෙකු සහභාගි වූහ. ඉඩම් අහිමි වී යාම නිසා විපතට
පත් වීම උතුරු පළාතේ බොහෝ දෙනා මුහුණ දෙන සුවිසල් ගැටලුවකි එම නිසා ඉඩම් අහිමිවූවන්
සඳහා උතුරු පළාත් ඉඩම් කොමසාරිස්තුමාගේ නිර්දේශ අනුව යමින් රජයේ වෙනත් ප්‍රදේශවල ඉඩම්
ලබා දීමට නිර්දේශ වු බව මෙහිදි සඳහන් විය ඒ අනුව තමන් පාරම්පරික බුක්ති විඳි ඉඩම්වලින්
ඉවත් යාමට එක් පුද්ගලයෙකු හැර අනෙක් සියලු පුද්ගලයින් සිය අකමැත්ත පළ කළහ මෙම අවස්ථාව
සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහෙයවීම්
කරන ලදී.
யாழ்ப்பாண மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் உரும்பிராய் செல்வபுரம் கிராமத்தில் காணி இல்லாதவர்கள் தொடர்பான கலந்துரையாடல் மேற்குறிப்பிடப்பட்ட தினத்தில் செல்வபுர கிராமத்தில் இடம் பெற்றது. இதில் 17 பேர் கலந்துக் கொண்டனர். காணி இல்லாததால் வட மாகாண மக்கள் பாரிய பிரச்சினைகளுக்கு முகம் கொடுக்கின்றனர். இது தொடர்பாக வடமாகாண காணி ஆணையாளர் முன்மொழிந்த படி யாழ் மாவட்டத்pல் வேறு பிரதேசங்கில் காணி வழங்குவதாக கூறியிருந்தார். ஆனால் ஒருவரை தவிர வேறு ஒருவரும் அதற்கு விரும்பவில்லை. இந்நிகழ்வை யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. இன்பநாயகம் நடைமுறைபடுத்தினார்.