News

The third consecutive day of the signature campaign against the Indian Trawlers invasion was successfully carried out at Mullaitivu, උතුරේ අනවසරෙන් සිදුවන ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව දියත් කරන මහජන අත්සන් ව්‍යාපාරයේ තෙවන දිනය – මුලතිව් දිස්ත්‍රික්කය, 2021.12.03

 

The third consecutive day
of the signature campaign against the Indian Trawlers invasion was
successfully carried out at Mullaitivu on 3/12/2021

This campaign which has been
co-organized by National Fisheries Solidarity Movement and Northern Province
Fishers Collective to gather signature from the public while educating them the
ongoing, non-stopping grabbing of fish resources by the Indian Trawler Fishermen
in the Sri Lanka waters. The protests walk organized by the Northern Fishers
Collective and enthusiastic participation of all Fisher of Mullaitivu district
was highly commendable.  
 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව විසින් සංවිධානය කළ උතුරේ අනවසරෙන් සිදු කරන ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව දියත් කරන මහ

ජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනේ තෙවන දිනය මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් 2021 දෙසැම්බර් මස 03 වන දින පැවැත්විණ. මෙහි ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණය විරෝධය පාමින් අත්සන් ලබා ගැනීමට අමතරව විරෝධතාවය දක්වමින් පා ගමනක් ද සංවිධානය කර තිබීම මෙහි විශේෂත්වයි. මේ සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර නායකයින් සිය සහයෝගය උපරිම අයුරින් මේ සඳහා ලබා දීම විශේෂත්වයකි.

Leave A Comment