0 News මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක පරිසර දිනයට සමගාමීව කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් පරිසරය අධිකාරිය විසින් එම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව පරිසරය සුරැකීමේ වැඩසටහනක් 2023 ජුනි මස 01 වන දින June 2, 2023 by NAFSO