News

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කවඩාපිට්ටි තරුණ කණ්ඩායමේ රැස්වීම 2022 ජුනි මස 04

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කවඩාපිට්ටි තරුණ කණ්ඩායමේ රැස්වීම 2022 ජුනි මස 04 වන සෙනසුරාදා දින පැවැත්විණ. පැළ සිටුවීම, ප්ලාස්ටික් භාවිතයේ ආදීනව පිළිබඳව සහ ආපදා කළමනාකරණය සන්ක්‍රාන්ති යුක්තිය පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා කෝකුලන් මහතා ද සම්බන්ධ විය.

Leave A Comment