උතුරු හා නැගෙනහිර පළාත් ධීවර කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබදව සිදු කළ සාකච්ඡාව
01.මසුන් සදහා නිසි වෙළදපොළක් නොමැති නිසා අල්ලා ගත් මසුන් ප්‍රවාහනය
නිසි ක්‍රමවේදයක් නොමැති නිසා ධීවරයින් විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇත.
02. ධීවරයින් ධීවර කර්මාන්තයට යෑමෙන් වැලකි ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ දවස්
15 පමණ ධීවර කර්මාන්තයට ගොස් නැත.
03. ධීවර කාන්තාවන්ට පසු අස්වනු තාක්ෂණයේ නියැලෙමින් සිදු කළත් විකුණා ගැනීමේ ගැටලූකට එම කාන්තාවන් පත්ව
ඇත.
04. ගෘහමූලික කාන්තාවන් හා කුලි වැඩවලට
යන පුද්ගලයන්ට මෙම තත්ත්වය ගැටලූවලට ලක්ව ඇත.
05. යාපනයේ ඇති කොරෝනා සායන මධ්යස්ථාන අවට සිටින කාන්තාවන්ට වතු වැඩ සදහා නොපැමිණෙන ලෙස දන්වා ඇත.
06.අම්පාර දිස්ත්‍රික්කයේ පසු
ගිය සති දෙක මාදැල් කර්මාන්තය හා ඒ ආශ්‍රිත කර්මාන්තය
සිදු කිරීමට තහනම් කොට ඇත.
05. උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් සහ බෙල්ලන් අල්ලන්ට
තවකාලික තහනමක් ධීවර අමාත්‍යවරයා විසින් පනවා ඇත.
06. පිට ප්‍රදේශවලින් පැමිණෙන අය සදහා විසුතුරු
මසුන් ඇල්ලීමට ඉඩ සලසා දී
ඇත. උතුරු
පළාතේ ධීවරයින් සදහා මසුන් ඇල්ලීම සදහා සුදුසුම කාලය මේ කාලය වන
නිසා උතුරු හා දකුණු පළාත් ධීවර කර්මාන්තයමුළුමනින්ම බිද වැටි ඇත.
07. අත්‍යවශ්‍යය භාණ්ඩවල මිල
ඉහළ යාමත් විශේෂයෙන් සහල් අල ලූණු මිල
ඉහළ යාමත් නිසා ජනතාව විශාල දුෂ්කාරතාවලට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් නිලධාරීන් සමග දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡුාවක් සිදු කිරීමට අවශ්‍යය වැඩපිළිවෙලක් පවතින තත්ත්වය අනුව නොමැති නිසා දුෂ්කරතාවලට ලක්ව ඇත. 1990 සිට යාපනයේ අවතැන් කදවුරු පිහිටා ඇති නිසා ඇතුල්වීම හා පිටවීමට ජනතාවට ඒ අවතැන් ජනතාවට නොහැකි නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වී ඇති අතර ආර්ථීක ගැටලූ ගණනාවක් ඇති වී තිබෙන බවත් නන්දිකාඩාල් කලපුවේ ධීවර කටයුතුවල නිරත වු කාත්තාවක් ධීවර කර්මාන්තය කරගෙන යෑමය නොහැකි වී ඇති අතර වතුර මට්ටම අඩු වී ඇති බවත් මේ පිළිබදව ආණ්ඩුවේ නිසි අවධානයක් යොමු නොවී ඇත. ගිය සතියේ ධීවර ඇමතිවරයා උතුරු ධීවරයන් හා නිලධාරින් සමග සාකච්ඡාව කිරීමට නියමිත බව පුවත්පත්වල දක්නට ලැබුණත් නිසි ධීවරයින් කැදවීමක් නොලැබුණු බවත් ධීවර ඇමතිවරයාට අදාළ පුද්ගලයින් පමණක් කැදවා ඇති බවත් සදහන් කළ හැක. දකුණේ ධීවරයින් උතුරේ ධීවර කටයුතුවලට පැමිණීම සම්බන්ධයෙන් උතුරේ ධීවරයින් බියෙන් පසු වන බවත් දැනටමත් ඇතැම් දිස්ති‍්‍රක්කවල මේවන විට ධීවර කටයුතුවල නිරත වන නිසා කොරෝනා තත්ත්වය නිසා කුමන දෙයක් සිදු වේ දයන්න සම්බන්ධයෙන් ගැටලූවක් පවති.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් 2020 නොවැම්බර් 07 වන දිට සෑම උතුරේ හා නැගෙනහිර දිස්ති‍්‍රක්කවල පවත්වන බවත් මාධ්‍ය ප‍්‍රකාශනයක් නිකුත් කරන බවත් එම ප‍්‍රකාශනය ධීවර ඇමතිවරයාට හා නිලධරින්ට ලබා දෙන බවත් ධීවර නායකයින්ගේ අදහස් දැක්වීමේ කෙටි විඩියෝ නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීමට අදහස් කරන බව සදහන් කළ හැක. මේ සම්බන්ධයෙන් දකුණේ ද ධීවර ප‍්‍රජාවගේ අවධානය යොමු කළ යුතුව අවධානය යොමු කළ යුතුය.
The
health sector found the Covid-19 cluster in the fisher market in Paliayagoada.
The fish vendors of the fish market have spread the virus for many people and
many places in the country. According to
this environment, many people, expertise even doctors made different statement
in relation to consumption of fish productions but there was no scientific
background behind those statements. As a result of that people limited the fish
consumption due to their negative attitudes in eating fish. According to the
situation, fisherman were unable to sale their fish productions in the island
wide. Fisheries industry and life of the fisher families faced difficulties. It
has faced to the challenge to destroy the fisher life as well as fisheries
industry. This is a common situation for the fisher communities in the north
and east also. Fisheries industry is being gradually destroyed in the north and
east because of not having market for the fish production.
National
Fisheries Solidarity Movement initiated to organize an online meeting among
fisher leaders, activists in the districts, district coordinators, Mr. Herman
Kumara, National Convener and Mr. Anthony Jesudasan, Coordinator, People to
people dialogue on peace and sustainable development to discuss the existing
situation on 6, November 2020. It came out some prominent points in the discussion.
·
Fisherman are having huge loss because of not
having a systematic transportation and
proper market for the production.
·
Fishermen have temporally given up going to
the fishing. Mullathive fishermen have not engaged with the fisheries industry
for 15 days.
· Although
the fisherwomen have engaged with post harvest productions, they have no market
for their production.
· Women
headed families and labours are the most vulnerable groups in the existing
situation