News

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ දෙඔටගල ක්‍රියාත්මක ශක්ති යෞවන සමාජයේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව හා එහි ඉදිරිය සිදු කරන්නට නියමිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡාව

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ දෙඔටගල ක්‍රියාත්මක ශක්ති යෞවන සමාජයේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව හා එහි ඉදිරිය සිදු කරන්නට නියමිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් එම තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රැන්සිස් රාජන් මහතා සහභාගි වූහ.

Leave A Comment