News

කුරුණෑගල දිස්ත්‍රික් පොල්පිතිගම ගම්මානය මිරිදිය ධීවර කර්මාන්තය

කුරුණෑගල දිස්ත්‍රික් පොල්පිතිගම ගම්මානය මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත වේ. මිරිදිය ධීවර කර්මාන්තයෙන් සිය දිවි සරි කරගන්නා මිරිදිය ධීවර කාර්මීකයින්ට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක සහ කළමනාකරණය අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර මාඑළිය මිරිදිය ධිවර කර්මාන්තය පිළිබඳව වීඩියෝවක් නිර්මාණය කිරීමට මෙහිදි යෝජනා විය. මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාශ ජාලයේ ප්‍රියංකර කොස්තා මහතා මෙහෙවිම් කළ අතර මාඑළිය ධීවර කාර්මීකයින් ද කිහිප දෙනෙකු ද මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.

Leave A Comment