ගාල්ල දිස්ත්‍රික් හික්කඩුව ධීවර වරායේ සුළුපන්න ධීවර කාර්මීකයින් මුහුණ දී තිබෙන භුමිතෙල් ගැටලුවට නිසි විසඳුම් සඳහා කළමනාකාරිත්වය සමඟ සාකච්ඡාවක
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හික්කඩුව ධීවර වරායේ ඉන්ධන ටැංකිය සඳහා ඉන්ධන නොමැති නිසා හික්කඩුව ධීවර වරායේ සුළුපන්න ධීවර කුඩා යාත්‍රා හිමියන් ප්‍රජාව විශාල දුෂ්කරතා රැසකට මුහුණ දී සිටි. එම නිසා ඔවුන් සමඟ ගාල්ල දකුණේ ධීවර සංවිධානය අත්වැල් බැඳ ගනිමින් මෙම ගැටලුව සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනිම හික්කඩුව සුළුපන්න ධීවරයින් එහි කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කරන ලදී.