News

ත්‍රිකුණාමලය ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කඩොලාන පැළ සිටුවීම,2022 ජුනි 05 වන දින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන ත්‍රිකුණාමලය ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2022 ජුනි 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමාගාමීව ත්‍රිකුණාමල තරුණ කමිටුව හා කාන්තා සංවිධානයේ කාන්තා එකතුව විසින් සල්ලි සාම්බලතිවු කලපුවේ කඩොලාන පැළ 200 රෝපණය කිරීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 15 පමණ හා එම ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිකා නිශාකා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Leave A Comment