News

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මහමායාපුර, නකුල මාතා ගෘහ මූලික කාන්තා සමිතියේ මාසික රැස්වීම 2022 ජුනි මස 05

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මහමායාපුර, නකුල මාතා ගෘහ මූලික කාන්තා සමිතියේ මාසික රැස්වීම 2022 ජුනි මස 05 වන ඉරුදින මහමායාපුර දී පැවැත්විණ. එහිදි ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කාන්තාවන් සඳහා කළ මෙහෙවර ද ප්ලාස්ටක් භාවිතයේ ආදීනව ද නීල ආර්ථිකය සහ ස්වයං රැකියා ගොඩනගන ආකරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම කාන්තා සමිතිය හැකි විගසින් ලියාපදිංචි කර ගන්නා ක්‍රම වේදය පුළුල් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක නිශාකා මහත්මිය ද කාන්තාවන් 14 සහභාගි වූහ.

Leave A Comment