News

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මාන හතරකට වියළි සලාක ප්‍රදානය – 2021.10.06

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුම්බුහාර්, කප්පල්තුරේ, විලංකුලම් නගර් ආදී ගම්මාන හතරේ ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් 48 සඳහා වියළි සලාක ප්‍රදානය 2021 ඔක්තෝම්බර් මස 06 වන දින බෙදා දෙන ලදී. තවමත් පැතිරි යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථික ලෙස පීඩාවට පත් ජනතාව වෙත මෙම වියළි සලාක ප්‍රදානය කිරීම ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා නිෂන්කා මහත්මියගේ මූලිකත්වයෙන් සිදු විය.මෙහි විශේෂත්වය වූයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිටි සම්බන්ධිකාරක රහීම් මහතා වෙත ද වියළි සලාකයක් ප්‍රදානය කිරීමයි.

Leave A Comment