News

නීදවාන් අවතැන් කදවුරේ ජනතාවගේ හමුව, Meeting with the people at Needavan IDP Camp

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නීදවාන් අවතැන් කදවුරේ ජනතාවගේ හමුවක් 2020 ඔක්තෝම්බර් 12 වන දින එම කදවුරේදී චිත්‍රා මෙනවියගේ මූලිකත්වයෙන් පැවැත්වූවා ය අවතැන් කදවුරක වාසය කරන විට වර්තමානයේ පැතිර යන නව කොරෝනා වෛරසය හමුවේ කදවුරේ ජනතාවගේ සෞරාක්‍ෂිත තත්ත්වය සම්බන්ධයෙන් කුමන ක‍්‍රමවේද අනුගමනය කර තිබෙන්නේද යන්නත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ යොමුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළා ය. එමෙන්ම කදවුරේ පවතින සෞරාක්‍ෂිත ක‍්‍රමවේදවල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ප‍්‍රතිකර්ම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

Jaffna Distrist Fisheries solidarity Movement, which belongs to the National
Fisheries solidarity  Movement, was held at the camp on October 12, 2020
under the leadershipofMs.Chitra.
They discussed what measures have been taken to ensure the safety of the people
in the camp in the face of the new corona virus that is currently spreading and
their focus on that. They also spoke about the shortcomings in the health
protection arrangements at the camp

Leave A Comment