“පරිසරය ආරක්‍ෂා කිරීමට නම් පරිසරය විනාශ කරන බලවේග පිළිබඳව දැනුවත් වීම අනිවාර්ය වේ.” 2022 ජුනි මස 05 වන දින
“පරිසරය ආරක්‍ෂා කිරීමට නම් පරිසරය විනාශ කරන බලවේග පිළිබඳව දැනුවත් වීම අනිවාර්ය වේ.” මේ අනුව ගම්පහ දිස්ත්‍රික්,මීගමුව,ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ජුනි මස 05 යෙදුනු ලෝක පරිසර දිනයට සමාගාමීව පරිසර විනාශය හා සමාජය තුළ සිදුවන විනාශය පිළිබඳව කෙටි වීඩියොවක් පෙන්වා ඒ පිළිබඳව තරුණ ළමුන් දැනුවත් කිරීම 2022 ජුනි මස 05 වන දින ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ තරුණ ළමුන් 39 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එම සංවිධානයේ තරුණ කටයුතු බාර වින්සන් ප්‍රනාන්දු මහතා මෙම අවස්ථාවට සහභාගි විය.