News

මඩකලපු කෝපාවේලි තරුණ හමුව

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝපාවේලි තරුණ හමුව 2021 පෙබරවාරි 21 වන දින තරුණ තරුණියන් 17 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි මෙම අවස්ථාව සදහා සජිවිකා නිරෝෂනි මෙනවිය ද සම්බන්ධ වූවා ය.

Leave A Comment