මන්නාරම දිස්ත්‍රික්කයේ ජිවපුරම් මාසික තරුණ හමුව, 2022 පෙබරවාරි 03
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන මන්නාරම් දිස්ත්‍රික් ජිවපුරම් තරුණ මාසික හමුව 2022 පෙබරවාරි 03 වන ජිවපුරම්හි පැවැත්විණි. මෙහිදි පරිසර ගැටලුව සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර එහිදි පෙර පාසල ග්‍රාම නිලධාරි කාර්යාලය පොල් පැළ බෙදා දීමත් මෙහිදි සාකච්ඡා කරන ලදී. එමෙන්ම, ජිවපුරම් ගම්මානයේ පොදු ස්ථානවල පැළ සිටුවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා තරුණ තරූණියන් 13 සම්බන්ධ වු අතර මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා නිලධාරි ප්‍රියන්තා මහත්මිය සම්බන්ධ වූවා ය.