News

මාතර දිස්ත්‍රික් මාසික තරුණ හමුව, 2022 මාර්තු මස 31 වන බ්‍රහස්පතින්දා

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන දකුණේ ධීවර සංවිධානය මාතර දිස්ත්‍රික් මාසික තරුණ හමුව 2022 මාර්තු මස 31 වන බ්‍රහස්පතින්දා දින අතුරලිය ගම්මානයේදී පැවැත්විණ. තරුණ මාසික හමුවේදී මාතර දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරිත්වය හා ගමන්මග සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර අප්‍රියෙල් 17 වන ළඟ එන අවුරුදු සමයත් සමඟ අවුරුදු උත්සවයක් අතුරලිය ගම්මානයේ පැවැත්වීමට සාකච්ඡා විය. එමෙන්ම, පහළ අතුරලිය ගම්මානයේ තරුණ තරුණියන් දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරිත්වය සමඟ බද්ධ කර ගැනීම ද අභියෝග මුහුණ දීමට තාරුණ්‍යය ශක්තිමත් කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මැයි මාසයේ දැනුවත් කිරීමක් කිරීමට නියමිත බව මෙහිදි සඳහන් කරන ලදී.

Leave A Comment