මීගමුව ශ්‍රී විමුක්ති තරුණ කණ්ඩායමේ මීගමුව කලපුවේ දූප දූපතේ ප්‍රදේශයේ රාජ්‍ය හා නොවන සංවිධානවල සහභාගිත්වයෙන් කඩොලන පැළ සිටුවීම හා ශ්‍රමදාන, Negombo Sri Vimukti Youth Group planting mangrove saplings and Shramadana with the participation of government and non-governmental organizations in the island area of Negombo Lagoon.
මීගමුව ශ්‍රී විමුක්ති තරුණ කණ්ඩායම
විසින් මීගමුව දූව දූපතේ කඩොලාන පැළ 500 ක් සිටුවීම හා ශ්‍රමදාන ව්‍යාපාරය
2023 ජූලි මස 23 වන දින වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් වෙරළ
සංරක්‍ෂණය, මීගමුව ප්‍රාදේශීය සභාව, නාවික හමුදාව, ධීවර සමිති, Clean Ocean
Force, ශ්‍රී විමුක්ති තරුණ ව්‍යාපාරය හා ග්‍රාමවාසීන් එකමුතුව සංවිධානය
කරන ලදී
Negombo Sri Vimukti
Youth Group planting 500 mangrove saplings in Negombo Duwa Island and
Shramadana campaign on 23rd July 2023 under the initiative of the
Department of Forestry, Coastal Conservation, Negombo Regional Council,
Navy, Fishermen’s Associations, Clean Ocean Force, Sri Vimukti Youth
Movement and villagers.