News

ලෝක පරිසර දිනයට සමගාමීව පැළ සිටුවීම හා සිටවූ පැළ පිරිසිදු කිරීම,මන්නාම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය

 

මන්නාම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2022 ජුනි මස 05 වන දිනට යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව පැළ සිටුවීම හා සිටවූ පැළ පිරිසිදු කිරීම එදින සිදු කෙරෙණී. මෙම අවස්ථාව සඳහා එම දිස්ත්‍රික් සංවිධානයේ තරුණ තරුණියන් 15 සහභාගි වු අතර කාන්තා සම්බන්ධිකාරිකා ප්‍රියන්තා මහත්මිය ද සහභාගි වූහ.

Leave A Comment