අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූරියන් කාන්තා රැස්වීම කවඩාපිට්ටි ශාඛා සමිතියේ රැස්වීම,அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கிழக்கு சூரியன் பெண்கள் சந்திப்பு கவடாபிட்டி கிழைகூட்டத்தில் நடைபெற்றது. 2022.07. 11.
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූරියන් කාන්තා රැස්වීම කවඩාපිට්ටි ශාඛා සමිතියේ රැස්වීම කාන්තාවන් 13 සහභාගිත්වයෙන් 2022 ජුනි මස 11 වන සඳුදා දින පැවැත්විණ. දැනට රට මුහුණ පා තිබෙන අසීරු ආර්ථික අර්බුදකාරි තත්ත්වය විදුලිය ඉන්ධන අධ්‍යාපනය ආදී කරුණු කාරණා සහ දිනපතා මුහුණ දීමට සිදුවන අධික ජිවන වියදම නිසා දිළිඳු පවුල් මුහුණ දෙන අපහසුතා හා දුෂ්කරතා පිළිබඳ මෙහිදි සාකච්ඡා වුණි. මෙම තත්ත්වය හමුවේ දිළිඳු පවුල් සඳහා වියළි සලාක ලබා දීමට කැමති වු පුද්ගලයින් සඳහා ලිපි යැවීම ආහාර නිෂ්පාදය හා දැනට පවතින තත්ත්වය මත ඉදිරියට යෑම සහ Mission Inclusion ව්‍යාපෘතිය යටතේ ජිවනෝපා සැලැස්ම පිළිබඳව සාකච්ඡා වුණි. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සජිවක කෝකුලන් මහතා මෙහෙයවීම් කරන ලදී.
இதில் 13 பெண்கள் கலந்துக்கொண்டனர். நாட்டின் நெருக்கடி நிலமை, எரிபொருள், மின்சாரம், எரிபொருள்,கல்வி போலவே வாழ்கைச்செலவுடி அதிகரிப்பு காரணமாக வறிய மக்கள் முகம் கொடுக்கும் நிலமையில் அவர்களுக்கு நிவாரணம் பெற்றுக்கொடுக்க விரும்பி இருந்தவர்களுக்கு கடிதம் அனுப்புதல், உணவு உற்பத்தியை முன்னெடுத்து செல்லும் திட்டத்தின்படி வாழ்வாதார திட்டம் தொடர்பாக உரையாடப்பட்டது. இந்த கூட்டத்தை அமைப்பின் ஊக்குவிப்பாளர் திரு. கோகுலன் நடைமுறை படுத்தினார்.
								