News

ජයලලිතා ලංකාවේ ධීවරයින් ගැන තීන්දුවක් ගනී

2014 ජනවාරි 12  08:35 a.m
Jayalalitha Reuters 380ඉන්දීය මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවමත අත්අඩංගුවට ගත් ශ්‍රීලාංකිකධීවරයින් 179 දෙනෙකු නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතාජයරාම් නියෝග කර තිබේ.ඒ අනුව අදාළ ධීවරයින් පිරිසනිදහස් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටිනඉන්දීය ධීවරයින් 275 දෙනා ද නිදහස් කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවතමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි. 
ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන විසිවන දින පැවැත්වීමට නියමිත
සාකච්ඡා සඳහා මූලික පියවරක් වශයෙන් මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා ‍වේ.

Lakbima News paper
Chief Minister of Tamilnadu, has ordered to release 179 Sri Lankan Fishers in Indian custody. She has told that, she expects, the release of 275 Indian fishers In Sil Lankan custody. It is reported that, this is basic step of the planned discussions on 20th of Jan on the issue. 

Leave A Comment