News මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් වෙත සහනධාර ප්රදානය – 2021.10.09 Posted on October 9, 2021 by NAFSO No Comments on මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් වෙත සහනධාර ප්රදානය – 2021.10.09 මුලතිව් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2021 ඔක්තෝම්බර් මස 09 වන දින මුල්ලිවයික්කාල් සහ කෝකිලායි යන ගම්මානවල 50 දෙනෙකු වෙත සහනාධාර ප්රදානය එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක පරතාස් මහතා සහ සුජාතා මහත්මිය සහභාගි වූහ.
News PPD civil society group met today to dialogue on the Lessons Learned & Reconciliation Commission (LLRC) and other State efforts but abandoned, towards transitional justice and long term peace. May 25, 2026 by Inamul Hasan