News

2022 මාර්තු මස 22 ක්‍රියාත්මක කරන්නට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරයේ ක්‍රියාකාරි සාකච්ඡාව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින්  2022 මාර්තු මස 23 දියත් කරන්නට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2022 මාර්තු මස 19 වන දින වඩමාරච්චි නැගෙනහිරි පැවැත්විණ. ඉඩම් ගැටලුව, ඉන්දියන් ට්‍රෝලින් ගැටලුව, නැවත පදිංචි කිරීමේ ගැටලු යනාදී කරුණු සම්බන්ධයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී.

Leave A Comment