පාස්කු ප්රහාරය සිදු කළ දැනට වසර හතහක් ගත වුවද එම මිලේච්ඡ ත්රස්තවාදී
ක්රියාව සිදු කළ පාර්ශව තවමත් නිදැල්ලේ පසුවෙති කෙසේ වුවත් මෙම අසාධාරණයට
නතුවූවන් සඳහා වහාම යුක්තිය ඉටු කර දෙන ඉල්ලා සිවිල් සංවිධාන නායකයින්
ආගමික නායකයින් හා ප්රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් 2023 අගොස්තු මස 21 වන
දින පවත්වන ලදී.
Even though it has been seventy years since the Easter attack, the parties who committed the act of brutal terrorism are still at large, the leaders of civil organizations, with the participation of religious leaders and local residents, demanded immediate justice for the victims of this injustice, held on August 21, 2023.