NAFSO Sri Lanka has been launched Awareness campaign objecting the proposed Fisheries Act of 2023 which aimed to;
# discourage Small Scale Fisher people
# privatize Sri Lanka Exclusive Economic Zone
# impose heavy fines on Fishers which will eliminate the SSF,
# allow bottom trawling, light purse seine nets, and lyla surukku nets with conditions,
# import ships from foreign countries,
# enforce Quota System on SSF,
# ban some fish species which are important to Sri Lankan fishing industry,
# allow Director General of Fishers to ban traditional fishing practices such as Stake net fishery,
Women leaders objected the Drafted Fisheries Act and agreed to join the campaign.
+ Join signature Campaign and to collect 1000 signatures from Negombo area,
+ Educate fellow women leaders in 36 small groups in 10 villages,
+ Join North/ South Fishers Dialogue on 26th January at Colombo,
+ Organize International Women's Day program on 8th March in coordination with the CSOs,
Jude Namal, the political activist of Negombo People's Council and Herman Kumara Wijethunge, Convener NAFSO Sri Lanka and Suba Shini, the coordinator of Sri Vimukthi Fisher Women‘s Organization facilitated the program.
2023 ධීවර පනතට විරෝධය පළකරමින් නැෆ්සෝ ශ්‍රී ලංකා සංවිධානය විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. නැෆ්සෝ ශ්‍රී ලංකා හි කැඳවුම්කරු හර්මන් කුමාර, මීගමුව මහජන කවුන්සිලයේ ක්‍රියාකාරී ජූඩ් නාමල්, ශ්‍රී විමුක්ති කාන්තා ධීවර සංගමයේ සම්බන්ධීකාරක සුභාෂණීය යන අයගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු අතර මෙහිදී
සුළු පරිමාණ ධීවරයින් අධෛර්යමත් කිරීම
ලංකා සුවිශේෂ ආර්ථික කලාපය පෞද්ගලීකරණය කිරීම
සුළු පරමාණ ධීවරයන්ට අධික දඩ මුදල් පැනවීම
කොන්දේසි සහිතව, තහනම් පන්න සහ මුහුදු පතුලේ තල්ලු කරන දැල් යොදා කෙරෙන මෙහෙයුම් ( bottom trawling) වලට ඉඩදීම
විදේශීය ධීවර යාත්‍රා ආනයනය කිරීම
සුළු පරිමාණ ධීවරයන්ගේ කෝටා පද්ධතිය බලාත්මක කිරීම
ශ්‍රී ලංකා ධීවර කර්මාන්තයට වැදගත් වන මත්ස්‍ය විශේෂ කිහිපයක් තහනම් කිරීම
සම්ප්‍රදායික ධීවර ක්‍රම භාවිතා කරමින් මසුන් ඇල්ලීම තහනම් කිරීමට ධීවර අධ්යක්ෂ ජනරාල්වරයාට ඉඩදීම
යානාදී ධීවර පනතේ සඳහන් කරුණුවලට එරෙහිව දක්වන විරෝධතාවයන්ට සම්බන්ධ වීමට කාන්තා සංවිධානයහි නායිකාවන් එකඟ විය.
මේ සඳහා මීගමුව ප්‍රදේශයේ අත්සන් 1000 ක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් දියත් කිරීම, ගම් 10ක් තුල කුඩා කණ්ඩායම් 36ක කාන්තා නායිකාවන් දැනුවත් කිරීම, ජනවාරි 26වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත උතුරු/දකුණු ධීවර සංවාදයට සම්බන්ධ වීම, සිවිල් සංවිධාන සමග සම්බන්ධීකරණය වී මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන සංවිධානය කිරීම... යනාදී වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සඳහා සංවිධායකයින් එකඟ විය.