Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

The Continuous Protest at katuwapitiya | කටුවාපිය මංසන්දියේදී පැවැත්වු අඛණ්ඩ විරෝධතාවය



It is 1712 days after Easter Sunday Bomb attack.

Release all the volumes of Commission report to general public.
We stand for Truth and Justice.
And also, We demand for Permanent Ceasefire at Gaza,
The Gaza reveals the brutality of imperialism. 

The Continuous Protest on 21st day of the month held at Katuwapitiya Junction with the leading of Prabhathaya today. 
Ranjan Fernando of Prabhathaya said, "We need to have a vigorous campaign at Colombo on 21st January. We expect all the leaders who are fighting towards truth and justice gather there to protest in the street."
Fr. Rohan Silva (OMI) said, "Our journey towards truth and justice can not be silenced through threats and misleading statements of the State. We continue until we reach the goal and bring the culprits to the courts". 
"We are in a vulnerable position when the responsible Persons who did not take actions to prevent the Easter attack knowingly are in the key responsible positions. Now we all are forgetting some court verdict against these culprits." Said Herman Kumara, Convener NAFSO Sri Lanka and the General Secretary of World Forum of Fisher Peoples - WFFP.


දෙසැම්බර් 21 වැනි දින "ප්‍රභාතය" සංවිධානයේ මූලිකත්වයෙන් සිදුකරන ලද අඛණ්ඩ විරෝධතාවය අද (21.12.2023) කටුවාපිය මංසන්දියේදී පැවැත්වුනි.

මෙහිදී ප්‍රභාතය සංවිධානය නියෝජනය කරන ලද රන්ජන් ප්‍රනාන්දු මහතා පැවසූයේ "ජනවරි 21 වැනි දින අපි කොළඹදී ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කලයුතු බවද, එහිදී සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් සටන් වදින සියලුම නායකයින් මේ හා එක්විය යුතු බවත්" ය.

"රාජ්‍ය යේ තර්ජන හා නොමග යවන ප්‍රකාශ හරහා අපගේ සත්‍ය සහ යුක්තිය කරා යන ගමන නිශ්ෂබ්ද කල නොහැකි බවත්, අපගේ ඉලක්කය වනුයේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම බවත් එතෙක් අප ඉදිරියට යන බවත්" රොහාන් සිල්වා පියතුමා පැවසුවේය.

"පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත් වුවද, එය වැලැක්වීමට කටයුතු නොකල පුද්ගලයන් වගකිව යුතු ප්‍රධාන තනතුරු හොබවන විට අප සිටින්නේ අවධානම් තත්තවයක බව නැෆ්සෝ ශ්‍රී ලංකා (Nafso) සංවිධානයේ කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතාවගේ සංසදයේ ප්‍රධාන ලේකම් (WFFP) හර් මන් කුමාර මහතා අවධාරණය කලේය. ඔහු තව දුරටත් කියාසිටියේ වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට පවා දැන් අපි හැමෝටම අමතකවෙමින් පවතින බව" යි.