Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Sri Lanka National consultation of FAO|ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියාපැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව ශ්‍රීලංකා ජාතික සමුළුව

 


The Sri Lanka National consultation of Asia Pacific Regional Conference of Food & Agriculture Organizatio (FAO) conducted at Hotel Renuka, Colombo on 11 January, 2024. 

6 thematic papers were presented on Agriculture, Fisheries, Health, Food and Nutrition at the meeting by,

# Prof. L. H. P. Gunaratne, Uni of Peradeniya,

# Prof. Palitha Weerakkody, Uni of Peradeniya

# Mr. Sirimal Peiris, PHM,

# Mr. Herman Kumara Wijethunge 

# Mr. Fasly Mohommed, FIAN Sri Lanka 

# Mr. Thilak Kariyawasam FIAN Sri Lanka 

The team decided the following;

+ attend the regional CSO consultation on 23 and 24 January. CSOs can register to attend the session through the following link.

https://docs.google.com/.../1FAIpQLSeLnhc2dwF.../viewform...

+ Selected 5 delegates to attend the regional CSO consultation during 19-22 February, 

They are, # K.P. Somalatha- UWWO       

                 # Fasly Mohommed- FIAN Sri Lanka
                 # Subashini Deepa,- NAFSO 
                 # Malani Perera, CEC
                 # Chinthaka Rajapakse - MONLAR
+ Selected 7 participants to attend press briefing held same venue,
     + Herman Kumara,
     + Chinthaka Rajapakse
     + Thilak Kariyawasam,
     + Padma Pushpakanthi
     + Malani Perera
     + K.P. Somalatha
     + Subashini Deepa (Tamil Presentation)
Sandun Thudugala presented the summary of the presentations and a synthesis of the 5 reports presented.
Dr. Ashoka Karunarathne, technical coordinator of the APRC Sri Lanka program facilitated the session.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව ශ්‍රීලංකා ජාතික සමුළුව ජනවාරි 11 වැනි  දින කොළඹ රේනුකා හෝටලයේදී පැවැත්වෙන්නට යෙදුණු අතර මේ සඳහා ක්ෘෂිකාර්මික, ධීවර, සෞඛ්‍ය, ආහාර, හා පෝෂණය යනාදී ක්ෂේත්‍රයන්හි තේමාත්මක පත්‍රිකා 06ක් ඉදිරිපත් කෙරුණි. මෙම සමුළුව සඳහා...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය එම්. සී. ගුණරත්න මහතා                  
මහචාර්‍ය පාලිත වීරක්කොඩි මහතා, 
PHM සවිධානයේ සිරිමල් පීරිස් මහතා, 
නැෆ්සෝ ශ්‍රී ලංකා සංවිධානයේ හර්මන් කුමාර විජේතුංග මහතා, 
ෆියෑන් සංවිධානයේ ෆාස්ලි මොහොමඩ් මහතා සහ තිලක් කාරියවසම් 
යන විද්වතුන් සහභාගී වූ අතර ජනවාරි 23-24 දින පැවැත්වීමට නියමිත කලාපීය සිවිල්සේවා සංවිධාන උපදේශනයට සහභාගී වීමට මොවුන් තීරණය කරන ලදී. (https://docs.google.com/.../1FAIpQLSeLnhc2dwF.../viewform) 

තවද, පෙබරවාරී 19 සහ 22 දින පැවැත්වීමට නියමිත කලාපීය සිවිල් සේවා සංවිධාන උපදේශනය සඳහා පහත දැක්වෙන නියෝජිතවරුන්/වරියන් 05 දෙනෙකු නම් කරන ලදී.
කේ.පී. සෝමලතා - යූඩබ්ඩබ් ඕ, ෆාස්ලි මොහොමඩ් - ෆියෑන්, සුභාෂිණී දීපා- නැෆ්සෝ, මාලනී පෙරේරා-CEC චින්තක රාජපක්ෂ- මොන්ලාර් 

මෙහි මාධ්‍ය හමුවට,,, 
හර්මන් කුමාර
චින්තක රාජපක්ෂ 
තිලක් කාරියවසම් 
පද්මා පුෂපකාන්ති
මාලනී පෙරේරා
කේ.පී. සෝමලතා
සුභාෂිනී දීපා (දෙමළ ඉදිරිපත් කිරීම), යන මහත්ම මහත්මීන් එක්විය. මෙහිදී සඳුන් තුඩුගල මහතා විසින් මෙම ඉදිරිපත් කිරීමෙහි සාරාංශය සහ ඉහත වාර්තා 05හි සංස්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී. 

APRC ශ්‍රී ලංකා වැඩසටහනේ තාක්ෂණික සම්භන්ධීකාරක ආචාර්‍ය අශෝක කරුණාරත්න මහතා මෙම සැසිය සඳහා පහසුකම් සපයන ලදී.