Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

සිංහල-මුස්ලිම් ඒකාබද්ධ මහා වෙසක් කලාපය 2024|Sinhala-Muslim United Vesak Zone 2024|சிங்கள முஸ்லிம் ஒன்றிணைந்த வெசாக் வலையம் 2024

 

දක්ෂිණ ලංකා ධීවර සංවිධානයේ තරුණ කණ්ඩායමේ ශෙහාන් නිර්මිතගේ සංකල්පයකට අනුව නිර්මාණය වන සිංහල මුස්ලිම් ඒකාබද්ධ මහා වෙසක් කලාපය 2024 වෙසක් මස 23 සිට 26 දක්වා පුරා දින හතරක් සවස 6.30 සිට හම්බන්තොටදී, 

1- කැරකෙන පහන් කූඩුව

2- මහා හොල්මන් මන්දිරය

3- මහා බැති ගී සරණිය

4- සලු පාලිය හා පන්දම් පාලිය

5- අමුතු සතා පෙන්වීම

6- අලංකාර ළමා නර්තන ප්‍රදර්ශනය ඇතුලු සංස්කෘතිකාංග රැසක් සමගින්,

26 වන දින ශෙහාන් නිර්මිත වේදිකාවට රචනා කරන නිර්මිත නාට්‍ය සමාජය රංගනයේ යෙදෙන සිය මංගල වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයෙන් ඔබ වෙත ගෙනෙන,

'බුද්ධාල රජුගේ කාලතරණය'  ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය වේදිකා ගත කරනු ලබයි..

ඔබ සැමට පින්බර ආරාධනා..........!

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අනුබද්ධිත දක්ෂිණ ලංකා ධීවර සංවිධානය - හම්බන්තොට

Dakshina Lanka Fisheries Organization launch Vesak Zone from 23rd to 26th May at Hambantota. 

# Vesak Lantern

# Vesak religious songs 

# Children's dances

# Stage drama

And many more items will be organized.

தென் இலங்கை மீனவ அமைப்பின் இளைஞர் குழுவால் ஒழுங்கு செய்யப்படும் இந்நிகழ்வு 2024. 23—26 வரை

அம்பந்தோட்டையில் நடைபெறும். இங்கு சம்பிரதாய கலை நிகழ்ச்சிகள்ரூபவ் பக்திபாடல்கள்ரூபவ் விளக்கேற்றுதல்

மற்றும் பல விசேட அங்கங்கள் இடம்பெறும்.