Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

ලෝක පරිසර දිනය සමග නැෆ්සෝ එක්වෙයි

 

2024 ජූනි 05 වන දින ලෝක පරිසර දිනය හේතුකරගෙන නැෆ්සෝ සංවිධානය විසින්, එයට අනුබද්ධ ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානයේ මගපෙන්වීම යටතේ මීගමුව ධීවර ප්‍රජාව සහ ප්‍රජා කාන්තා කණ්ඩායම් සමග එක්ව වෙරළබඩ ප්‍රදේශය සහ කළපුව ප්‍රදේශය පිරිසිදුකිරීමේ කටයුතුවල නිරතවන ලදී.