Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Media training for NAFSO activists|නැෆ්සෝ ක්‍රියාකාරිකයන්ට මාධ්‍ය පුහුණුවක්|NAFSO ஆர்வலர்களுக்கான ஊடகப் பயிற்சி

 

Media training was held today at NAFSO for NAFSO activists. Thanks to Robert Michler (CPS- Nepal) the media expert who facilitated the sessions and Euler Hartwig ( CPS- Sri Lanka) who connected NAFSO with Robert.

Sanjeewa Sampath, the activists of Kurunegala 'Praja Sahayogitha Sansadaya' said that "We learned basic photographic skills to upload good photos to social media. This is a good opportunity for us to learn new techniques to improve our quality of media work. "Kannan of DIFSO-Ampara said, "We do lot of social media work on our work. This training gave us opportunity to enhance the knowledge  of our work" We need more such skill development work as we are in a primitive stage of Media activities in Batticaloa. Said Nuzaik Ahamed of DIFSO- Batticaloa.

ஜேர்மன் நாட்டவர் திரு.ராபர்ட் பிச்லர் ( Robert Bichler) தலைமையில் சமூக ஊடகங்களின் பயன்பாடு மற்றும் அதன் புதிய போக்குகள் குறித்த பயிற்சி நெறி இன்று ஏப்ரல் 25 ஆம் தேதி காலை 9:00 மணி முதல் மாலை 4:00 மணி வரை நீர்கொழும்பு NAFSO தலைமையகத்தில் இடம்பெற்றது.

இந் நிகழ்வில் நமது அம்பாறை மாவட்ட Nafso கள உத்தியோத்தர் திரு K.கண்ணன் அவர்களும் மாவட்ட Nafso இளைஞர் அணியின் உறுப்பினரும், ஊடகப் இணைப்பாளருமான  திரு MAM.சிஹாம் ஆகியோர் பங்குபற்றினர். திர்காலத்தில் செயலமர்வில் பெற்றுக்கொண்ட பயிற்சி,அறிவினை மாவட்ட மட்டத்திலும் பங்கிர்ந்து கொள்ளவுள்ளனர்

නැෆ්සෝ ක්‍රියාකාරීන් සඳහා මාධ්‍ය පුහුණුවක් අද දින (අප්‍රේල් මස 25 දින) එම ආයතන පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුනි. මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපවූයේ CPS සංවිධානයේ නේපාල නියෝජිත රොබට් මිච්ලර් (Robert Michler) සහ සීප්පෙස් ශ්‍රී ලංකා නියෝජිත ඉ‍යුලර් හාට්වින්ග් (Euler Harwing) යන මහත්වරුන්ය. 

මෙම වැඩසටහනට සහභාගී වූ කුරුණෑගල ප්‍රජා සහයෝගීතා සංසදයේ සංජීව සම්පත් පැවසුවේ, සමාජමාධ්‍ය වෙත ගුණාත්මක චායාරූප මුදාහැරීම සඳහා මෙහිදී ඔවුන්ට මූලික කුසලතාවය ලැබුණු බවයි. තවද, අම්පාර ඩිෆ්සෝ සංවිධානය නියෝජනය කරමින් සහභාගී වූ කන්නන් පැවසුවේ ඔවුන්ගේ මාධ්‍ය කටයුතු වල ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමටත් නවතම තාක්ෂණික ක්‍රම පිළිබඳව ඉගෙනීමටත් මෙමගින් හැකියාව ලැබුණු බවයි.  මඩකළපුවේ මාධ්‍ය ක්‍රියාකාරකම් තවමත් ප්‍රාතමික අවධියේ පසුවන බැවින් ඔවුන්ට තවත් මෙවැනි නිපුණතා සංවට්ධන වැඩසටහන් අවශ්‍ය බව එම දිස්ත්‍රික්කයේ ඩිෆ්සෝ සංවිධානයේ නියෝජිත නුසායික් අහමඩ් පැවසුවේය.