Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Nafso addressing the Peasants Assembly at WSF at Nepal - නැෆ්සෝ සංවිධානය නේපාලයේ ගොවි සමුළුව අමතයි

 


Herman Kumara, National Convener of NAFSO Sri Lanka, General Secretary, World Forum of Fisher Peoples - WFFP is addressing the Peasants Assembly at WSF at Nepal on 17th February, 2024 which was organized by South Asian Peasant Coalition, Asia Europe Peoples Forum, All Nepal Peasants Federation and Nepal Peasants Coalition.

There were several South Asian Peasants, Fishers, Forests and Pastoralist leaders including Farooq Tharik, President of Pakistan Kisan Rabitha Committee of Pakistan, Purushottham Sharma, National Secretary of All India Kisan Maha Saba, Saiful Haq, President Bangladesh Agricultural Labour Union, Danny Karanza, Katarungan, Philippines, Sabine Pabst, FIAN International among the 28 speakers addressed the gathering with the invitation of Dr. Prem Dangalle, the Chairperson of ANPFA.

දකුණු ආසියානු ගොවි සංධානය, යුරෝපා ආසියානු මහජන සංසදය, සමස්ත නේපාල ගොවි සම්මේලනය, නේපාල ගොවි සන්ධානය හා එක්ව සංවිධානය කරන ලද ගොවි සමුලුව 2024 පෙබරවාරි 17 වැනි දින නේපාලයේදී පවත්වන්නට යෙදුනු අතර නැෆ්සෝ ශ්‍රී ලංකා සංවිධානයේ ජාතික කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතාවගේ සන්සදයේ ප්‍රධාන ලේකම් හර්මන් කුමාර මහතා එහි සමුළුව අමතන්නට විය. 

තවද මෙහි ගොවීන්, ධීවරයින්, එඬේර නායකයින් ද ඇතුළුව පකිස්තානු කිසාන් රඛිතා කමිටුවේ සභාපති ෆාරුක් තාරික්, සමස්ත ඉන්දියානු ගොවි මහ සභා සංවිධානයේ ජාතික ලේකම් පුරුෂෝත්තම ෂර්මා, බංගලාදේශ ක්ෘෂිකර්ම කම්කරු සංගමයේ සභාපති සයිෆුල් හක්, ෆියෑන් ජාත්‍යන්තර සංවිධානය ඇතුලු කථිකයන් 28 දෙනෙකු ANPFA සංවිධානයේ සභාපතිගේ ආරාධනයෙන් මෙම සභාව ආමත්‍රනය කරන ලදී.