Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Nafso, celebrates International womens' day - ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි..

NAFSO Sri Lanka conducted International Women's Day program at Negombo on 13th March,2024. It began with the blessings of all major religions of Buddhism, Christianity, Hinduism and Islamic religious leaders at Rukmani Devi Hall on 13th March, 2024.

Then with lightening the oil lamps of the invited guests, leaders and activists including Dr. (Mrs)Sudarshanie Fernando Pulle,(MP), Commissioner Negombo Municipal Council, OIC of Women Police of Negombo, Renuka Mathangaweera, director, Ocean University Negombo, Brito Fernando, Sugath Rajapakse and many more Civil activists. 

Several speakers including Dr. Sudarshanie Fernandopulle, Herman Kumara convener of Nafso, Hilda Fernando, Raveendran Piriya, T. Darshanie, Nilanga Priyadarshanie, OIC- Women Police of Negombo, Representative of Factory Worker, Deepa Subashinie, addressed the gathering of 550 women from CSOs and the district representatives of NAFSO partners.

The beloved women leaders of NAFSO Sri Lanka movement who departed us and joined eternal life was commemorated with one minute silence and lightening lights by district coordinators of NAFSO.

Several cultural events were performed by district organizations at IWD program of NAFSO. Negombo, Galle, Kalutara organizations performed and entertained the participants. Several media captured the IWD event of this and also reported them, including Sirasa, Mojo Sri Lanka, Derana and Swarnawahinie.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය විසින් මාර්තු 08 යෙදුනු ජාත්‍යන්තර කාන්තා දින සැමරුම  ඉතා උත්කෂවත් හා පලදායී අන්දමින් පවත්වන්නට යෙදුනි. මෙය මාර්තු මස 13 වැනි දින මීගමුව රුක්මණීදේවි රංගශාලාවේදී පැවැත්වුනු අතර ඉතා අලංකාර සස්ක්ෘතික අංග කිහිපයක් ද මෙයට ඇතුළත් වී තිබෙනු දක්නට ලැබුනි. 
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව මෙහි ආරාධිත අමුත්තන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුලු අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන දල්වා මෙහි සමාරම්භය සනිටුහන් කරන්නට වුනි. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර, වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ, මීගමුව කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය, රවින්ද්‍රන් ප්‍රියා, ටී දර්ශණී, නිලංගා ප්‍රියදර්ශණී, දීපා සුභාෂිණී යන මහත්ම මහත්මීන් විසින් මෙම සභාව අමතන්නට වූහ.

නැෆ්සෝ සංවිධානයේ ක්‍රියාකාරීව සිට මෙලොව හැරගිය ආදාරණීය කාන්තාවන් සිහිගන්නවා විනාඩියක නිශ්ශබ්දතාවයක් ාආරක්ෂාකිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකරකයින් විසින් ඉටිපන්දම් පහන් එළිදල්වන්නට වූහ. තවද මෙහි, යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්, අවතැන් කඳවුරු තුල රැඳීසිටින කාන්තාවන්, නිවෙස් තුල ග්ෘහමූලිකත්වය දරණ කාන්තාවන් මෙන්ම ආන්තිකභාවයට පත් කාන්තාවන් හට ආර්තික වශයෙන් සවිබල ගැන්වීම සඳහා තවදුරටත් ඔවුන්ගේ කැපවීම නව්‍යකරණය කිරීමට නැෆ්සෝ සංවිධානය අමතක කලේ නැත. 

මෙහි මාධ්‍ය ආවරණය සිරස, දෙරණ, ස්වර්ණවාහිනී හා මෝජෝ ශ්‍රී ලංකා යන මාධ්‍ය ආයතන විසින් ලබාදෙන ලදී.