Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

NAFSO, conducted a CSO dialogue | නැෆ්සෝ වෙතින් සිවිල් සංවිධාන හමුවක්

 

NAFSO Sri Lanka conducted a CSO dialogue aiming at build a network of CSOs on People to people Dialogue on Peace, Reconciliation and Sustainable Development in the country. CSOs representing 12 districts participated the gathering and discussed the challenges and possible way forward as CSO collective.

The CSO team agreed to engage issues faced by each area irrespective of geographical, ethnic and religious diversities.

To continue to the process group proposed the following next steps;

# Continue dialogue to form CSO collective on Peace building efforts,

# Form various working groups to engage priorities identified,

# Identify and engage with possible funding sources to continue the dialogue,

# Develop communication strategies to disseminate our actions.

සාමය, සංහිඳියාව හා තිරසර සංවර්ධනය ඉලක්ක කරගනිමින් ජනතාව අතර සංවාදයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් පසුගිය 31වැනි දා ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (නැෆ්සෝ) විසින් පුරවැසි සංවිධාන අතර සාකච්චාවක් පවත්වන ලදී. මෙයට, දිස්ත්‍රික්ක 12ක් නියෝජනය කරමින් සිවිල් සංවිධාන නායකයින් සහභාගී වූ අතර 'සාමූහිකව අභියෝගයන්ට මුහුණදෙමින් ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳව පුළුල් සාකච්චාවක් ගොඩනැගුනි. 

මෙහිදී,,, ජනවාර්ගික ආගමික හා භූ ගෝලීය වශයෙන් වූ විවිධත්වයන් නොසලකා එක් එක් ප්‍රදේශයන් මුහුණදෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකිරීමට මෙම සාමූහිකය එකඟ විය. 

තවද,,, මෙම සාකච්චාව ඉදිරියට පවත්වාගෙන යෑමට පහත දැක්වෙන ක්‍රියාමාර්ග යෝජනා විය.

*හඳුනාගත් ප්‍රමුඛතාවයන් සම්බන්ධ කරගැනීම සඳහා විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් පිහිටුවීම.

*මෙම සංවාදය  අඛණ්ඩව පවත්වාගැනීමට යොදාගත හැකි අරමුදල් මූලාශ්‍ර හඳුනාගැනීම.

*අපගේ ක්‍රියාමාර්ග ප්‍රචාරය කිරීම සඳහා සන්නිවේදන උපාය මාර්ග සංවර්ධනය කිරීම.