Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

NAFSO conducted a march for International Women's Day 2024 - ලෝක කාන්තා දිනය ට නැෆ්සෝ වෙතින් පාගමනක්

 NAFSO Sri Lanka IWD program was conducted with a colourful March along Rukmani Devi street from Baldhi Junction to Rukmani Devi Hall highlighting various issues engaged in the districts. 

Land grabbing, ocean grabbing, food crisis, climate crisis, new fisheries bill and Indian trawler issues, import of fish and fishery products, law enforcements on illegal destructive fishing are some of the issues highlighted through the banners displayed, flags,  leaflets distributed, and the IWD statement of NAFSO.

නැෆ්සෝ ආයතනය විසින් සංවිධානය කල ලෝකකාන්තා දින වැඩසටහන හේතු කොට ගෙන පැවැත්වූ පාගමන මීගමුව රුක්මණීදේවී රංග ශාලාව වෙත ගමන් කරනු ලැබීය. 

මෙය බාල්දි හන්දියෙන් ගමන් ඇරඹූ අතර ජාත්‍යන්තර කන්තා දින ප්‍රකාශය ද ඉස්මතු වන පරිදි ඉඩම් අත්පත් කරගැනීම්, මුහුදු සීමාව අත්පත් කරගැනීම්, ආහාර අර්බුදය, දේශගුණික අර්බුදය නව ධීවර පනත් කෙටුම්පත, ඉන්දියානු ට්‍රෝලර් ගැටලු, නීතිවිරෝධී හා විනාශකාරී අන්දමින් මසුන් ඇල්ලීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක හා මත්ස්‍ය හා ධීවර නිශ්පාදන ආනයනය කිරීම ආදිය ප්‍රදර්ශනය කල ධජ, බැනර් ආදිය ප්‍රදර්ශනය කරමින් ද අත්පත්‍රිකා බෙදාහරිමින් ද ඉතා වර්ණවත් අන්දමින් ගමන් ගන්නා ලදී.