Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

The second session of the National Fisher Women's Federation|ජාතික ධීවර කාන්තා සම්මේලනයේ දෙවන සැසිය


 The second session of the National Fisher Women's Federation is being held at NAFSO Sri Lanka today, 27th May 2024. There are 48 women leaders from 16 districts got together and discussed the matters related to people and women in particular. 

Suba Shini Deepa, the women coordinator of NAFSO Sri Lanka proosed the following items to discuss during two days of 27 and 28 May at NAFSO and Chinthana training centre.

# Assess the progress of district activities 

# Review the National Women's Day program held on 13th March, 2024

# Draft the plans prepared through district women's pprogram under CPS program,

# Revise the Road Map based on the district issues identified through district meetings,

# Introduce the micro finance credit bill of 2024.    
2024 මැයි මස 27 දින ධීවර කාන්තා සම්මේලනයේ දෙවන සැසිවාරයේ සමාරම්භක දිනය නැෆ්සෝ සංවිධාන පරිශ්‍රයේදී පැවැත්වුනු අතර ඒ සඳහා දිස්ත්‍රික්ක 16ක කාන්තා නායිකාවන් 48 දෙනෙකු සහභාගී විය. 

එහිදී, එයට සම්බන්ධ වූ පිරිස් අතර අදාළ ගැටලු පිළිබඳව විශේෂ සාකච්චාවක් පවත්වන ලදී. මෙම සම්මේලනයේ දෙවන දිනය (28) නයිනමඩම චින්තන පුහුණු මධ්‍යස්තානයේදී පවත්වනු ලැබූ අතර එම දින දෙක තුලදී නැෆ්සෝ ශ්‍රී ලංකා සංවිධානයේ කාන්තා සම්බන්ධීකාරිනී සුබාෂිනී දීපා මෙනවිය විසින්  ඉදිරිපත් කල පහත කරුණු සාකච්චාවට බදුන් විය.

*දිස්ත්‍රික් ක්‍රියාකාරකම් වල ප්‍රගතිය තක්සේරු කිරීම.

*මාර්තු 13 වැනි දින පැවති ජාතික කාන්තා දින වැඩසටහන පිළිබඳව සමාලෝචනය කිරීම.

*සීපීඑස් වැඩසටහන යටතේ දිස්ත්‍රික් කාන්තා වැඩසටහන හරහා සකස් කරන ලද සැළසුම් කෙටුම්පත් කිරීම.

*දිස්ත්‍රික්ක රැස්වීම මගින් හඳුනාගත් ගැටලු මත පදනම්ව මාර්ග සිටියම සංශෝධනය කිරීම.

*2024 යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය පනත පිළිබඳව හැඳින්වීමක් කිරීම.