Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

NAFSO spreads in Vavuniya|නැෆ්සෝ වවුනියාවේත් වැඩ අරඹයි|நஃப்ஸோ வவுனியாவிலும் பணியைத் தொடங்குகிறார்

NAFSO began their extension services at Vavunia with meeting, youth, women and inland fishing groups in 4 DS divisions of Vavunia district. The first meeting was with 35 youth of Uranus Youth Organization at Samalankulam at Vavunia.



Herman Kumara Wijethunge, convener of NAFSO Sri Lanka explained the necessity to address these issues through a collective effort and through strong community work. Furthermore Mr. Herman  said, NAFSO will engage with some scholars to find ways and explore possibility to get the support through National Aquaculture Development Authority (NAQDA) to implement some program among inland fishing communities.  

Subashini Deepa, the national women coordinator of NAFSO Sri Lanka explained the activities we
work among women including land rights, economic upliftment, movement building and empowerment process through national women federation building. And also she said  during the 26 years of NAFSO journey, we cordially welcome the newly connected district of Vavunia to the NAFSO family. 

Thank you to Newman Annesley, PPD Coordinator of NAFSO and Rifan for their dedication in building the relationship between Vavnia District and NAFSO. 

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (NAFSO) ජුනි මස 30 වෙනිදා වවුනියාව දිස්ත්‍රික්කය තුළ සිය ප්‍රථම සේවා ව්‍යාප්තිය අභිනවයෙන් යුක්තව ආරම්භ කරන ලදී. තරුණයන්, කාන්තාවන් සහ මිරිදිය ධීවර කණ්ඩායම් ඇතුළත් වන පරිදි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04ක් තුල මෙම කාර්‍ය දියත් වූ අතර වවුනියාව සමන්කුලම ප්‍රදේශයේ යුරේනස් තරුණ සංවිධානයේ 35 දෙනෙකුගෙන් සමන්විතව මෙහි සමාරම්භය සනිටුහන් විය. 

සාමූහික ප්‍රයත්නයක් තුළින් සහ ශක්තිමත් ප්‍රජා මෙහෙවරක් තුළින් ගැටළු විසඳීමේ අවශ්‍යතාවය පිළිබඳව නැෆ්සෝ ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු හර්මන් කුමර විජේතුංග මහතා, පැහැදිළි කිරීමක් කළේය. තවද ඒ මහතා, දේශීය ධීවර ප්‍රජාවන් අතර යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) හරහා සහය ලබාගැනීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා විද්වතුන් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධ වනබව ද පැවසීය.  

නැෆ්සෝ සවිධානයේ ජාතික සම්බන්ධීකාරක දීපා සුබාෂිණී මෙනවිය විසින් ඉඩම් අයිතිය, ආර්ථික නගාසිටුවීම, ක්‍රියාකාරී සංවිධාන ගොඩනැගීම සහ සවිබල ගැන්වීම ඇතුළු කාන්තාවන් ඇතුළත්කාරි වන ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිළි කිරීමක් කළාය. තවද දීපා මෙනවිය වසර 26 ක නැෆ්සෝ ගමනේ අලුතින් සම්බන්ධ වූ වවුනියාව දිස්ත්‍රික්කය, නැෆ්සෝ පවුල වෙත ඉතා සුහදව හා සාදරයෙන් පිළිගන්නා බවද පැවසුවාය. 

වව්නියා දිස්ත්‍රික්කය සහ නැෆ්සෝ සංවිධානය අතර සම්බන්ධතාවය ගොඩනැගීමට මුලපිරීම සම්භන්ධයෙන් ඔවුන්ගේ කැපවීම මත ක්‍රියාකල නැෆ්සෝ සංවිධානයේ People to People Dialogue සම්බන්ධීකාරක නිව්මන් ඇනෙස්ලි සහ රිෆාන් යන මහත්වරුන් හට අපි ස්තුතිය පුදකර සිටිමු.

NAFSO வவுனியா மாவட்டத்தின் 4 DS பிரிவுகளில் கூட்டம், இளைஞர்கள், பெண்கள் மற்றும் உள்நாட்டு மீனவக் குழுக்களுடன் தமது விரிவாக்க சேவைகளை வவுனியாவில் ஆரம்பித்தது. வவுனியாவில் உள்ள சமலங்குளத்தில் யுரேனஸ் இளைஞர் அமைப்பின் 35 இளைஞர்களுடன் முதல் சந்திப்பு நடைபெற்றது.

NAFSO ஸ்ரீலங்காவின் அழைப்பாளர் ஹெர்மன் குமார விஜேதுங்க, கூட்டு முயற்சி மற்றும் வலுவான சமூகப் பணியின் மூலம் இந்தப் பிரச்சினைகளுக்குத் தீர்வு காண்பதன் அவசியத்தை விளக்கினார். மேலும் திரு. வெஜேதுங்கே கூறுகையில், NAFSO சில அறிஞர்களுடன் இணைந்து வழிகளைக் கண்டறியும் மற்றும் தேசிய மீன்வளர்ப்பு மேம்பாட்டு ஆணையத்தின் (NAQDA) மூலம் ஆதரவைப் பெறுவதற்கான சாத்தியக்கூறுகளை ஆராய்வதன் மூலம் உள்நாட்டு மீனவ சமூகங்களிடையே சில வேலைத்திட்டங்களைச் செயல்படுத்தும் என்றார்.

NAFSO ஸ்ரீலங்காவின் தேசிய மகளிர் ஒருங்கிணைப்பாளர் சுபா ஷினி தீபா,
நில உரிமைகள், பொருளாதார மேம்பாடு, இயக்கத்தை கட்டியெழுப்புதல் மற்றும் தேசிய பெண்கள் கூட்டமைப்பு கட்டிடத்தின் ஊடாக அதிகாரமளித்தல் செயல்முறைகள் உட்பட பெண்கள் மத்தியில் நாம் செய்யும் செயற்பாடுகளை விளக்கினார். மேலும் அவர் 26 வருட NAFSO பயணத்தின் போது, ​​புதிதாக இணைக்கப்பட்ட வவுனியா மாவட்டத்தை NAFSO குடும்பத்திற்கு அன்புடன் வரவேற்கிறோம்.

நியூமன் மெலியோரா, NAFSO இன் PPD ஒருங்கிணைப்பாளர் மற்றும் வவ்னியா மாவட்டத்திற்கும் NAFSO க்கும் இடையிலான உறவைக் கட்டியெழுப்புவதில் தங்கள் அர்ப்பணிப்புக்காக ரிஃபான் அவர்களுக்கு நன்றி.