Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Two-days workshop for THE STAFF OF NAFSO | නැෆ්සෝ කාර්‍ය මණ්ඩලයට දෙදින වැඩමුලුවක් | NAFSO ஊழியர்களுக்கான இரண்டு நாள் பட்டறை


 NAFSO Sri Lanka team attended 02 days Organization Capacity Assessment Program during 17 and 18 July at NAFSO auditorium with the facilitation of Paltra under NESCO program supported by Strengthening Social Cohesion & Peace in Sri Lanka (SCOPE) of GIZ.

The program was conducted by Special Development Officer Mr. Irfan Junaidin.

Mr. Murugesu Murugaval, Executive Officer of Paltra, said that the MEMBERS of NAFSO effectively captured essence of this program. Mr. Herman Kumara, National Convener of NAFSO thanked those who gave this great opportunity.    

  ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙ හි (නැෆ්සෝ)  කාර්‍ය මණ්ඩලය, GIZ හි ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම(SCOPE) මගින් අනුග්‍රහය දක්වන NESCO වැඩසටහන යටතේ පැල්ට්‍රා ආයතනය මගින් සත්කාරක අනුග්‍රහය සහිතව, ජුලි මස 17 සහ 18 යන දිනවල දී නැෆ්සෝ ශ්‍රවනාගාරයේ පැවැත්වූ 'ධාරිතා තක්සේරු කිරීමේ' වැඩසටහනට සහභාගී විය. 

එහිදී, විශේෂ සංවර්ධන නිලධාරී ඉර්ෆාන් ජුනයිදීන් මහතා විසින් මෙම දෙදින වැඩසටහන මෙහෙයවනු ලැබීය. පැල්ට්‍රා සංවිධානයේ විධායක නිළධාරී මුරුගේසු මුරුගාවල් මහතා කියාසිටියේ නැෆ්සෝ සාමාජිකයින් පළදායී අන්දමින් මෙය ග්‍රහණය කරගත් බවයි. නැෆ්සෝ හි ජාතික කැඳවුම්කාර හර්මන් කුමාර මහතා විසින් මෙම මහගු අවස්ථාව ලබාදුන්නන් හට සිය ස්තූතිය පුද කළහ.     
தேசிய மீன்பிடி கூட்டுறவு இயக்கத்தின் (NAFSO) பணியாளர்கள் NAFSO ஆடிட்டோரியத்தில் ஜூலை 17 மற்றும் 18 ஆம் தேதிகளில் NESCO திட்டத்தின் கீழ் இலங்கையில் GIZ இன் வலுவூட்டல் சமூக ஒருங்கிணைப்பு மற்றும் சமாதானத்தின் (SCOPE) அனுசரணையுடன் நடத்தப்பட்டது 'மதிப்பீடு' திட்டத்தில்.
அங்கு இரண்டு நாள் நிகழ்ச்சியை சிறப்பு வளர்ச்சி அலுவலர் திரு.இர்பான் ஜுனைதீன் அவர்கள் நடத்தி வைத்தார். இதை NAFSO உறுப்பினர்கள் திறம்பட புரிந்துகொண்டதாக பால்ட்ரா அமைப்பின் செயல் அதிகாரி திரு.முருகேசு முருகவேல் கூறினார். இந்த சிறந்த வாய்ப்பை வழங்கியவர்களுக்கு NAFSO இன் தேசிய அழைப்பாளர் திரு.ஹர்மன் குமார நன்றி தெரிவித்தார்.